මාලිමාව මිගමුව clean කරයිද?( විඩියෝ)

0
1227

මීගමුව මාලිමා පාලනය පහුගිය දවසක නගරය පුරා විශේෂ විමර්ශන චාරිකාවක් සංවිධානය කරල තිබුනා.

මේ ගමනේදි කාමච්චෝඩේ පොළ වෙළදුන්ගේ ගැටළු ගැනත් සාකච්ජා කරල තිබුණා.
දැනට යාචකයන්ගේ නවාතැන් පලක් වෙලා තියෙන කාමච්චෝඩේ පොදු වෙළද සංකිර්ණයට වෙලා තිබුන විනාශයත් දැක බලාගෙන තිබුණා.

බස්නැවතුම් පළේ තත්වය,අනවසර ඉදිකිරිම් මේ වගේ තැන් ගණනාවක්ම නිරික්ෂණයට ලක්වුනා,
මේ සේරම මෙහෙම වුනත් මිගමුවේ නගර සභාවට අදායම් ගත හැකි මර්මස්ථානයක් වෙච්ච බිච් පාක් පැත්තේ නම් ගිහින් තිබුනේ නැ.

පුනරුද ආණ්ඩුවක් ඇවිත් මාස 8 ක් ගිහින් තිබුනත් වෙරළ උද්‍යානය තාමත් මුදා නොගත් කලාපයක් හැටියට තමයි තියෙන්නේ . ඒක පාලනය කරන්නේ කොම්පැනියකින්.ආදායම් යන්නේ පවුලකට.

මේ සේරම අභියෝග මැද්දේ එදා නගරාධිපති මිපුරට කිව්වේ මිගමුව ක්ලින් කරන වැඩේ ජුලි මාසෙන් පටන් ගන්නවා කියල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here