News අද මහා සිකුරාදා මිගමුවේ සියලූම දේවස්ථාන වලට ආරක්ෂාව By kumari Fernando - 2024 March 29 0 509 FacebookWhatsApp අද මහ සිකුරාදා කතෝලික බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතෝලික දේවස්ථාන වලට උදෑසන සිට සහභාති වෙති. සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර බැතිමතුන් විශාල ප්‍රමාණයක් උදේ සිට දේවස්ථාන වලට ඇදි එමින් සිටිති. ශාන්ත පීතර දෛ්වස්ථානය කටුවපිටිය දේවස්ථානය මහවිදිය දේවස්ථානය ඡායාරප – රේමන්ඩ් අපෝන්සු