informations අද මාළු හිඟයි ! එවගේම මිළයි ! By fgamage - 2026 September 21 0 348 FacebookWhatsApp දූවේ ලෙල්ලමේ අද මාළු හොඳටම හිඟවෙච්ච දවසක් (2026/09/21) ලින්නා රු 1000 සිට ඉහලට සාලයා රු 600 සිට ඉහලට බලයා රු 900 සිට ඉහලට කෙලවල්ලා රු 1400 සිට ඉහලට පියාමැස්සා රු 450 සිට ඉහලට හබරලි රු 1000 සිට ඉහලට .