අද ලෙල්ලමේ වැඩිපුරම තියෙන්නේ ඇටවල්ලෝ ! මිළත් පහලට ..

0
8

 

මීගමුව දූව ලෙල්ලමේ ( 2026/08/26) අද මාළු මිළ (01kg

කෙලවල්ලා රු 1800 යි
ලින්නා රු 700 සිට ඉහලට
බට්ටා රු 500 සිට ඉහලට
කුම්බලාව 1100
හුුරුල්ලා රු 1000 යි
මුහුදු ඉස්සා රු 1300යි
සාලයා 500 සිට ඉහලට
අලගුඩුවා 600යි
බලපැටව් 700යි
හබරලි 1200 යි
ඇටවල්ලා පොඩි 750යි
මුරල්ලා රු 450 යි
ඉස්සා රු 2200 ඉහලට
කලවම රු 250යි
ලේන් පරව් පොඩි රු 400 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here