මීගමුව දූව ලෙල්ලමේ ( 2026/09/04) අද මාළු මිළ (01kg
ලින්නා රු 750 සිට ඉහලට
බට්ටා රු 500 සිට ඉහලට
කුම්බලාව 1000
හුුරුල්ලා රු 900 යි
මුහුදු ඉස්සා රු 1300යි
අලගුඩුවා 650යි
හබරලි (බෝල) 1200 යි
ඉස්සා (ෆාම් )රු 2200 ඉහලට
දැල්ලා රු 1000යි
බලයා (ලොකු ) රු 900 යි
බලපැටව් රු 650 යි
සාලයා රු 400 සිට ඉහලට
ඇටවල්ලා ( පොඩි ) 750 යි.
මිවැටි රු 1200 යි

















