අද හොදිකාරයන්ට හොද දවසක්ද?

0
557

 

ගෙදර කෑමට මාළු ගන්න එන අය⁣ට ලෙල්ලමේ කියන්නේ හොදිකාරයෝ කියල.

සෙනසුරාදා කියන්නේ එයාලටත් නිදහස් දවස නිසා වැඩිපුර එනව කෑමට මාළු ටිකක් අරන් යන්න.

අද හැබැයි නරකමත් නැ.ඒත් ඊයෙට වඩා නම් මාළු ටිකක් අඩුයු වගේ.

බලපැටව් නම් ටිකක් වැඩිපුර තියෙනව .කිලෝවක් රු 650යි.පුච්චෝ ඊයේ තරම්ම නැතිවුනාට අදත් තියෙනව .කිලෝවක් රු 500කට විතර යනව.
සූඩයො රු 200යි.සාලයා පොඩි එක රු 150යි.ලේන පරව් රු 700යි.හබරලි රු 750යි.

ලින්නෝ ටිකක් අඩුද මන්ද.කොහොම උනත් රු 700කට වගේ ගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here