අපට කොහෙන්ද පුසෝ දැන් සාලයෝ?

0
38

 

සුරතල් සතුන් ඇතිකරන බෙහොමයක් දෙනා සාලයා වැනි මසුන් වර්ග ඔවුන්ගේ ආහාර වේලට ලබාදිමට පුරුදුව සිටිති.

මේ දිනවල පවතින සාලයා මසුන්ගේ හිඟය මෙන්ම මිළ ඉහල මට්ටමක පැවතිම නිසා සුරතල් සතුන් වෙනුවෙන් සාලය මසුන් ලබාගැනිම ගැටළු සහගතවි තිබේ.

මේ දිනවල මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයා කිලෝව රු 800 සිට රු 900 අතර මිළක පැවැතුණි.

මෙම ගැටලුවට දැන් මුහුණ දි සිටින ඇතැමුන් දැන් පුරුදු සිටින්නේ ෆුඩ් සිටියෙන් සූඩයන් අරන් දිමටය.(ෆුඩ් සිටිවල සාලයා කියා විකුණනු ලබන්නේ සූඩයන්ය)

මේ පසුබිම තුල ලෙල්ලමට එන බොහෝ දෙනෙකු විමසනු අසා ඇත්තේ අපේ පූසන්ට කවදද අඩුමිළට සාලයන් ලැබෙන දවස ගැනය.

K.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here