අපට තාම ඡන්දෙත් නෑ ! ඇයි නන්දේ මෙහෙම කළ‌ේ ??

0
240

තරුණයන්ගේ විරෝධය 8තරුණයන්ගේ විරෝධය 11අද සවස්වරුවේ මිගමුවේ උපකාරක පංති වලට සහභාගිවිමට පැමිණ දරුවන් පිරිසක් විසින් මිගමුව නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ තාමන් ඡන්දයක් වත් නැති තමගේ අධ්‍යාපනය මේ තරම් කඩාකප්පල් කරන්නට මේ පාලකයන් කටයුතු කලේ ඇයිදැයි කියාය.
මහත් උද්යෝගියකින් යුතු ජවසම්පන්න විරෝධතාවක් බවට මෙය පත්ව තිබුණි.තරුණයන්ගේ විරෝධය 5තරුණයන්ගේ විරෝධය 7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here