spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අරගලයට එක්වුන සුගත්ට තර්ජන …..!

Must read

හිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සුගත් තිලකරත්න කියා සිටියේ තමන් සේවය කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් තමන්ට තර්ජන එල්ල කළ බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article