News අප්‍රෙල් 24 තෙක් මිගමුව මුහුදත් අවධානම් ! By fgamage - 2018 April 22 0 254 FacebookWhatsApp (10.00am )මීගමුව ඇතුළු කල්පිටිය දක්වාත් මඩකලපුව සහ ගාල්ල දක්වාත් මුහුදු තිරයෙහි රළ ඉතා රළු විය හැකි බව කාලගුණුවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අගවා තිබේ. මේ නිසා මුහුදු ගමන් අනතුරුදායක විය හැකි බවත් අවධාරණය කර කෙරේ.