අපේ මුහුණු සාස්තරේ හරි – මීගමුව MY3 25000 කට වැඩියෙන් දිනනවලු

0
101
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මීගමුව ආසනයේ ප්‍රථිපල ගැන අප විසින් මීට පැය 8 කට පමණ පෙර තැබු සටහනට පදනම් වුයේ ලංසා පවුලේ අයගේ මුහුුණු වල රැදි තිබුන අවිනිශ්චිත බවයි.ඒ මුහුණු සාස්තරේ දැන් අප හිතුවාටත් වඩා ප්‍රථිපල ලබාදෙමින් තිබේ.
දැනට ලැබෙන වාර්ථා අනුව වැඩි ඡන්ද 25000 කටත් වැඩි ප්‍රමාණයකින් දිනන්නට නියමිත බව නිලනොවන ආරංචි මාර්ග වලින් කියැවේ.

ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here