ජල අර්බුදය උග්‍රවෙයි.ව්‍යාපාරික කටයුතු ඇනහිටියි.ජන ජිවිතය බිඳ වැටෙයි

0
601

 

මිගමුවට හා කටානට ජල සැපයුම නොමැතිව දැන් දින 4ක්ද ගෙවි ගොස් හමාරය

අදාල බලධාරින් ප්‍රකාශ කරන අන්දමට සිය යළි යථා තත්ත්වයට පත්කළ හැකි දිනයක් ගැනද සදහනක් නැති තරම්ය.

මිපුර අමතා විශාල සිය දුක්
ගැනවිලි කියා සිටින
අතරෙද ව්‍යාපාරියන් කියා සිටින්නේ තමන්ගේ ඇතැම් ව්‍යාපාර කටයුතු පවා දැනමත් වසා දමන්නට සිදුව ඇතැයි කියාය.

ජලබවුසර් මුදල් ගෙවා ලවා ගනන්නට දැන් ඇතමුන් මේ වන වි පෙළඹි සිටිති.

මේ බැරෑරුම් තත්වය තේරුම් ගෙන එය නිසි පරිදි කළමනාකරණය කරන්නට මාලිමාව සැබැවින්ම කටයුතු කරන්නේද යන්න දැන්නම් ඇත්තටම ගැටලුවකි.

මේ අතර සමාජ මාධ්‍ය තුලද දැවැන්ත විරෝධයක් මේ වන විටති මතුව එමින් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here