අරුන්දිකව ඇමතිධුරයෙන් ඉවත් කරයි ! ඊළඟට කව්ද ?

0
250

arundikaසංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබදව නියෝජ්‍ය ඇමතිවරයා එම  ධුරයෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටි.
ආණ්ඩුවෙන් ඇමතිවරුන් 12 දෙනෙක් ඉවත් වෙන බව කියමින් දේශපාලනික ආන්දෝලනයක් ඇතිකළ පිරිස අතර අරුන්දික ඇමතිවරයා පෙරමුණ ගෙන සිටියේය.
නියෝජ්‍ය ඇමති නිමල් ලංසාද ආණ්ඩුවෙන් ඉවත්විය යුතු කියු මේ 12 දෙනා අතර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here