මිගමු මහනගර සභාවේ අලුත් සභා වාරය පටන් ගන්නේ ජුනි 09 වෙනිදා.
එහෙම තියෙද්දි මේ කඩිමුඩියේ පාසැල් වාරය පටන් අරගෙන මාස 5 කුත් ගෙවිල තියෙන කොට ලක්ෂ 75 කට ආසන්න මුදලක අභ්‍යාස පොත් තොගයක් අරගෙන කියල විශ්වාස කටයුතු ලෙසින් දැනගන්න ලැබුනා.
දැන් මේ කඩිමුඩි ගේම පිටපස්සේ ඉන්නේ කව්ද?ලංසා පවුලේ පිල්ලි තාමත් නගර සභා පරිශ්‍රයේ සක්මන් කරනවද?
මේ පොත් ගැනිල්ල පිටුපස ඇත්තේ කොමිස් ගැහිල්ලද?
නගර සභාවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය වල පවා හිඟයක් තියෙද්දි වාර මැද මේ පොත් ගන්න වැඩේ වුනේ කොහොමද ?
නිමල් ප්‍රනාන්දු