අවුරුදු කටේ රතිඤ්ඤාා කම්හලක් ගිනි ගනි.මරණ 2 කක් !

0
451

NOFIREZONE-720x340මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤාා කම්හලක් දැනට ස්වල්ප මොහොතකට පෙර ගිනි ගෙන ඇති අතර දැනටමත් දෙනෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඒ අතර මේ ගිනිකෙලි කම්හලෙහි අයිතිකරුවෙකුගේ පුතාද වන බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

මෙසේ ගිනි ගෙන ඇත්තේ සිම්බෝ රතිඤ්ඤාා නම් කම්හලක් වන අතර විසිල් බම්බු නම් ගිණිකෙලි වර්ගය නිපදවීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවී ඇතැයි වාර්ථාවේ.
මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 34 වියැති රංගක්කුලිගේ ක්‍රිෂාන්ත නැමැත්තෙක් හා 19 හැවිරිදි තරිදු මදුෂාන් නැමැති තරුණයෙකි.

c1

c2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here