අසරණ කළ දරු පවුලගේ සහයට ගමක් එක්වෙයි.(වීඩියෝ)

0
132
IMG 20210122 184049
IMG 20210122 181023

මුහුදු ඛාදනය හේතුවෙන් තමන්ට හිමි නිවෙසන් ඉවත්වන ලෙස වෙරළ සංරක්ෂණයෙන් දැනුම්දිමෙන් පසු අවතැන්වු මේ දරුපවුල පසුව කුඩාගඟ අසල තාවකාලිකව පැල්පතක් අටවාගෙන වසරක් පමණ කල්ගෙවන්නට විය.මේ අතර ධීවර සමිතියක් විසින් මේ පැල්පතට එරෙහිව පැමිණිලි කර තිබුන අතර වෙරළ සංරක්ෂණ විසින් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම නිසා පසුගියදා අධිකරණ නියෝගයක් මගින් එය කඩා දැමුණි.
දැන් යළිත් ඔවුන් අසරණය.කුඩාගඟ අසල පුංචි කුඩාරමක දරුපැටවුන් 4ක්ද සමඟින් මේ කුඩාරමේ කල් යවති.ඔවුන්ගේ තනිරකින්නට ගමක් දැන් එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here