informations අළුත් අවුරුද්දට බල මාළු ! By fgamage - 2024 December 31 0 417 FacebookWhatsApp dav අද මිගමුවේ පිටිපන දූව ලෙල්ලමේ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ බලයා මාළු වර්ගයයි. කිලෝවක මිළ රු 600ත් රු 650ත් අතර මිළක පවති.මිට පෙරදින වල බලයා කිලෝවක් රු 800ක පමණ මිළක පැවතුණි. මේ අතර සාලයා සූඩයා කිලෝවක මිළ රු 300කට පමණ අලෙවි වේ.