spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආගමික නායකයින්ට අපහාස කිරීමට එරෙහිව පිටිපන ජනතාව වීදි බසියි.

Must read

අද (25) පිටිපන මිසමේ කතෝලික ජනතාව විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ පිිටිපන ලෙල්ලම හා කාදිනල් හිමිපාණන් අතර ඇතිවි ඇති අර්බුදයේදී ආගමික නායකයින්ට සිදුකරන ලද අපහාසය හෙලාදකිමිණි.

ලේලලම මුල් කොට ගෙන ඇතිව තිබෙන මෙම අර්බුදය හේතුවෙන් පිටිපන ගමේ ජනයා දෙකට බෙදි සිටිති.කො⁣ටසක් ලෙල්ලමේ පාලනය ධිවර සමිතිය වෙත තිබිය යුතුයි ය අදහසේ සිටින අතර අනෙක් පිරිස සිටින්නේ ඊට විරුද්ධ මතකය.

මෙම විරෝධතාවයට එක්ව සිටි පිරිස අතරට සුදු ඇදුමෙන් සැරසි සිටින පාසැල් යන දරුවන්ද එක්ව සිටිම විශේෂත්යකි .

කෙසේ වෙතත් දරුවන්ව සටන් පාඨ පුවරු සහිතව උද්ඝෝෂණ වලට යොදාගැනිම ගැන පසුගිය කාලය පුරාම සමාජය තුල පැවතියේ විරෝධයකි.

ඡායාරූප – ප්‍රියපේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article