ආණ්ඩුවට හිතවත් මීගමුවේ එජාප මන්ත්‍රිලා ගැන එජාප නායකත්වය විමසිල්ලෙන් ???

0
126

DSC01090මීගමුව මහනගර සභාව තුල ආණ්ඩුවට හිතවත් මන්ත්‍රිවරුන් පිළිබද සංවාදය එජාපයේ ඉහල මට්ටමට ලොස් ඇතැයි වාර්ථාෙව් .
විශේ්ෂයෙන්ම දැන වැඩ බලන විපක්ෂ නායක කැලිසන්ගේ සිට අනෙක් ආණ්ඩු පාක්ෂික මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකාලාපය  සමිපයෙන්ම  අධික්ෂණ්ය කරන බැව් පැවැසේ
මීගමුවේ විපක්ෂ නායක කම යළිත් මීගමුවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුල වැඩිම මනාප ලැබු රොයිස් විජිත වෙත ලැබෙනු ඇති බවට රාවයක්ද මීගමුවේ පවති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here