spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩු‌ව ෆේල් යැයි ඇමතිලාටම තේරිලා ..???

Must read

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත්වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගියදා ප්‍රකාශ කර තිබුණි..

ඔහු පෙන්වා දි තිබුනේ අලුත් ගමනක් යාහැකි කැබිනට් මණ්ඩලයක් පත් කරගත යුතු බවයි.

“මේ තියෙන කැබිනට් මණ්ඩලය ෆේල් නේ. ඒක ෆේල් වෙනකොට මුළු රටම ෆේල්. මේ කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳව දැනුමක් තියෙන හැඟීමක් තියෙන අයව පත්කර ගන්න ඕනේ. මේ වෙලාවේ අපි යෝජනා කරන්නේ, අන්න එහෙම පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යන්න අලුත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.” රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහෙත් ගැටළුව වන්නේ රාජ්‍ය පාලනය ගැන නිසි පරිචයක් නැති විධායක ජනපති කෙනෙකු පත්ව ඇති පසුබිමක මේ රට දැන් ගිලි යමින් ඇති අර්බුදයෙන් ගොඩ ගත හැකිද යන්නයි.
සැබැවින්ම ජනාධිපතිවරයා පසුගිය කාලෙයේ හැසිරිම සැබැවින්ම රාජ්‍ය ත්‍රාන්තිකද යන ප්‍රශ්ණය දැන් ලොවට පෙනි ගොස් හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article