ආහාර විසවීමේ සම්බන්ධයෙන් ඇවෙන්රා හෝටලයට එරෙහිව නඩුවක්

0
340

 

ර⁣ටේම කතා බහට ලක්ව තිබුන ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩුවක් ⁣ගොනු කිරිමට අදාල සෞඛ්‍ය බලධාරින් කටයුතු කිරිමට නියමිත බව වාර්තාවේ.

මෙම නඩුව හෙට( 30 )මිගමුවේ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදි පැවරිමට නියමිතය .

2025 දෙසැම්බර් 04 වෙනිදා සිට
එක දිගටම  දින කිපයක් පුරාවට ආහාර විෂවිමේ සිදුවීම් වාර්තා වි තිබුණි.

ආහාර විෂවිම්  හේතුවෙන් විශාල පිරිසක් පිඩාවට ලක්ව තිබුන ආකාරය   සමාජ මාධ්‍ය ඔස්සේද
වාර්තා වි තිබුණි.

මේ අතර 2024 දෙසැම්බර් මාසයේදි
තවත් නඩුවක් ඇවෙන්රා හෝටලයට එරෙහිව ගොනු කර තිබුනේ එහි කුස්සියේ ඇති අපිරිසිදු කම සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයෙන් ආහාර කර ගබඩා කර තිබිම සම්බන්ධයෙන්නි

මෙම නඩුව පෙබරවාරි 27 වනදා යළි කැදවිමට නියමිතය..

මෙම නඩුව සඳහා එහි හිමිකරුවන් මේ එකම නඩුවාරයකටවත් පැමින තිබුන බවක් වාර්තා වන්නේද නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here