Stories ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මකයි.අවසර නැති සැම හරවා යැවේ. By fgamage - 2021 August 21 0 173 FacebookWhatsApp දුන්ගාල්පිටිය පොලිසිය විසින් මේ වන විට ඇදිරි නිතිය තදින්ම ක්‍රියාත්මක කරමින් සිටි.පිටිපන ලෙල්ලම අසල දුන්ගාල්පිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක තුමා ඇතුළු නිලධාරින් අද පෙරවරුවේ සිට ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට කටයුතු කරමින් සිටිති.