spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නාගරික මන්ත්‍රී කැලිසන් ජයකොඩි මිය යයි!

Must read

කොරෝනා රෝගය ආසාදනය වීමෙන් මීගමුව මහ නගරසභාවේ, කැපුන්ගොඩ, සෙත්තප්පාඩුව කොට්ඨාශයේ නාගරීක මන්ත්‍රී කැලිසන් ජයකොඩි මහතා අද අලුයම මිය ගොස් ඇත.කොරෝනා වෛරසය ආසදනය විමෙන් නිවසටම වි සිටියදි මෙසේ මිය ගොස් ඇත.එජාපය නියෝජනය කරමින් පළාත් පාලන දේශපාලනය රැදි සිටි ජේෂ්ඨයෙකු වන කැලිසන් ජයකොඩි වරක් විපක්ෂ නායකධුරයද දැරිය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article