spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති නිමල් ලංසාගේ දේශපාලන කාර්යාලය යළිත් රජයේ ගොඩනැඟිල්ලකට ?

Must read

NImal-lansa-10ඇමති නිමල් ලංසාගේ දේශපාලන කාර්යාලය කලින් පැවැති පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයෙන් ඉවත්කොට ගෙන රජයට අයත් පලඟතුරේ පිහිටි තැනකට රැගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ ගොඩඟිල්ල අයිති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටද නැතිනම් නගරසභාවටදැයි දැනගැනිමට  අවශ්‍ය ව ඇතැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත මහතා කියා සිටියේය.
මේ ගැන තින්දුවක් ලබන රැස්විමේදි ගතයුතුව ඇතැයිද කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article