ඇවෙන්රා හෝටලයට මේ වසර සඳහා වෙළඳ බලපත්‍රයක් නැද්ද? ⁣

0
613

මිගමුව කලාපයේ පිහිටි සුපක්‍රට හෝටලයක් යන ඇවෙන්රා හෝටලය මේ වසර සඳහා වෙළඳ බලපත්‍රයක් ලබාගෙන නැතැයි වාර්තාවේ.

මිට පෙරද මේ හෝටලයේ
පිරසිදුකම සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව තිබුන අතර තවමත එහි අප ජලය මුදාහැරිම එ අසග ඇති කානුවකට සම්බන්ධ ඇතැයිද පැවසේ.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් නිසි පියවර නොගන්නේ ඇයිදැයි සැබැවින්ම ගැටළුවක් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here