ඇසළ පුර පසළොස්වක පොහෝ දින Birmingham නුවර ජේතව විහාරස්ථානයේ පුද පූජා

0
192

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අප සැමටම වැදගත් වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ,සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම,සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරුගේ උපත සිදුවීම,බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා, කිරීම,බුද්ධ පරිනිර්වාණයෙන්ම තුන් මසකට පසුව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු නිසාය.

ඒ දින (10) එංගලන්තයේ Birmingham නුවර ජේතව විහාරස්ථානය මගින් විහාරාධිපති අති ගෞරවනීය කැප්පෙටියා ගොඩ ගුණවංශ නායක මා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් උදෑසන සම්බුද්ධ පූජාව පවත්වා, විශේෂ කිරි ආහාර පූජාවද පවත්වා ලෝකවාසී සියලු සත්වයින්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන ලදී .

රේමන්ඩ් අපොන්සු

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here