spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉදිරි දිනවල මිගමුවේ ආරක්ෂාව ගැන දැනුවත් කිරීමට නි.පොලිස්පති දේශබන්දු මහතා මීගමුවට

Must read

(6.08pm)අද සවස 3.00 මිගමුව තම්මිට දේවස්ථානයේදි  මීගමුව හා අවට ප්‍රදේශ වල ඇතිවි ඇති හදිසි තත්වය හා ඉදිරි ආරක්ෂන වැඩකටයුතු සම්බන්ධයෙන්  විශේෂ සර්ව ආගමික රැස්වීමක්  පවත්වන ලදී.   මෙම රැස්වීමට සර්ව ආගමික නායකයන් , බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා, මීගමුව කොට්ඨාශයේ ඉහළ පොලිස් නිලධාරින් මෙන්ම දේශපාලන නියෝජිතයින් ද සහභාගී වී සිටියහ. මෙහිදී  නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීගමුව ප්‍රදේශය තුළ ඉදිරි දින වලදී ඇතිකිරීමට නියමිත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හදුන්වාදී ඇති අතර සිවිල් ප්‍රජාව ආගමික නායකයින් නියෝජනය වන පරිදි  ආරක්ෂක කමිටු ඇතිකරගන්නා ලෙස යෝජනා කර තිඛේ.DSC_0454 DSC_0455

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article