spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉවත් කළ oneway නිසා රථවාහන තදබදය උග්‍රඅතට !

Must read

dav(4.45 pm ) මීගමුව නගරය තුල අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණ රථවාහන සැලැස්ම නවතා දැමිමත් සමගින් නගරය තුල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බවට ජනයා කියා සිටිති.
මේ ඇතැමෙකු නගරාධිපතිවරයාගේ මුහුණු පොතටම සටහන් තබමින් කියන්නට තරම් බරපතල ප්‍රශ්ණයක් ලෙසින් මතුවෙමින් තිබේ.
මෙය ඉදිරියේදි තවදුරටත් බරපතල වනු ඇත.
නෝනාලාගේ  කැමැත්ත අකැමත්ත මත නගරයේ රථවාහන සැලැසුම් ක්‍රියාත්මක කළ නොහැකි බව අදාල අයලුවන්ට තේරුම් යන්නේ එවිටය.
දින දින වැඩිවන ජනතා විරෝධය මැද අදාල ඉහල බලධාරින්ගේ මැදිහත්විම මත යළිත් විධිමත් oneway සැලැස්මක් ක්‍රියාත්මක විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article