සෑම වසරක් පාසාම මුස්ලිම්වරුන් උපවාසය නම් නෝම්බිය දින 30 ක් ශිලය රකිමින් උපවාසයේ යෙදෙමින් ,කුරානය පරායනය කරමින්, අනෙකුත් නැමුදුම් වල යෙදෙමින් ,පව් සමාව යදිමින් අවසන් දිනය වන ඊප් දිනයේ එම නැමදුමෙන් පසු මුස්ලිම් සුසාන භුමියට ගොස් දුවා නම් ප්‍රාර්ථානවේ යෙදෙති
(පුරවැසි මාධ්‍යකරු මුනියර් )












