මීගමුව විහාරස්ථානවල දීපවාලි විශේෂ පූජා

0
783

 

දීපවාලි උත්සවය අපේක්ෂාවෙන් මීගමුව වෙරළ වීදියේ පිහිටි විහාරස්ථානවල ඊයේ උදෑසන විශේෂ පූජා පැවැත්විණි.

ශිව ශ්‍රී ක්‍රිපාකරන් ගුරුක්කල් නායකත්වයෙන් ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්විණි. පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මේ අතර, පරමේශ්වර ගුරුක්කල් නායකත්වයෙන් ශ්‍රී සිංගම්මා කාලිඅම්මන් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි. පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

M.Z.සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here