සින්ද්‍රාති මංගල්ල වලින් පසුව සිද්ධස්ථාන වන්ද⁣නාව අරඹන මිගමු ධිවරයො …

0
29

 

මිගමුවේ ධිවරයෝ අවුරුද්දකට සැරයක් වාර්ෂික සිද්ධස්ථාන වන්දනාව ජුලි මාසේ ඉදන්ම පටන් ගන්නව.

වි⁣ශේෂයෙන්ම වැල්ලවිදිය දුව පිටිපන ප්‍රදේශයේ ධිවර ප්‍රජාව සින්ද්‍රාති මංගල්ල වලින් පස්සේ තමයි තලවිල, මඩු සිද්ධස්ථාන වලට වන්දනා ගමන් අරඹන්නේ.

දූවේ සින්ද්‍රාති දේවමාතා මංගල්‍යය මේ අතර වි⁣⁣ශේෂයි.

මේ මංගල්‍යය තුල බෝට්ටු පෙරහැර හැම වසරකම සුන්දර දසුන් මවන පැය කිපයක්.

දූවේ සින්ද්‍රාති මංගල්‍යයෙන් පස්සේ එන සෙනසුරාදා රෑ තමයි මිගමු වැල්ලේ සින්ද්‍රාති දේවමතා මංගල්‍යය තිබුනේ.

මේ මංගල දෙකෙන් පස්සේ මේ කලාපේ වැඩි දෙනෙක් සිද්ධස්ථාන වන්දනාව ඇරඹෙනව⁣ා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here