මේ දවස් වල මාළු කන්න කැමති අයට හොද කාලයක්.මිගමුවෙ දූව පිටිපන ලෙල්ලම මේ ටිකේම විවිධ මාළු වර්ග වලින් පිරිල.
අදත් ඇති වෙන්න පූච්චකණ්නි මාළු තොග ලෙල්ලමට ඇවිත්. කිලෝවක් රු 400- 450අතර මිළක පවතිනව.ලින්නා රු 500-550 අතර මිලකට අලෙවි වෙනව.
බල පැටව් රු 550.ඊයේ වගේම සුපිරිම හබරලි රු 850යි.ඉස්සෝ රු 1250වගේ ඉදන් ඉහලට තියෙනව සයිස් එක අනුව












