spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උතුරු පිටිපන UNP සංවිධායකට තහනම් නියෝගයක්

Must read

IMG_9949-31-1024x682දූව හන්දියට ආසන්නව සිදුකළ කලපු ඉවුර ගොඩකිරිමක් සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින් වාර්තා කළ අතර එම ස්ථානය පසුව බොරළු දමා පුරවා තිබූ  ආකාරය ද අප විසින් ඡායාරූප සහිතව ඉදිරිපත් කළෙමු. මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  විසින් ද අධිකරණයට පැමිණිලි කර ඇති අතර අධිකරණය මගින්  ඒම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් හෝ අනවසර ක්‍රියාවක් සිදුනොකිරීම සදහා තහනම් නියෝගයක් ද මෙම පුද්ගලයාට නිකුත් කර ඇති බව වාර්තා වේ. දූව ලෙල්ලම අසල සිට ආරම්භ වල මෙම කලපු ඉවුරේ තැනින් තැන තවමත් අනවසර පදංචිවීම් සහ ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කටයුතු තවමත් සිදුකරගෙන දක්නට ලැබේ.

සබැදි පුවත් >>
උතුරු පිටිපන UNP සංවිධායක මෛත්‍රීට සුබපතා – කලපු ඉවුර ගොඩකරයි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article