spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත්කරමින් යාපනයේදී ස්මාරකයක් විවෘත වේ.

Must read

තල්පතයි පන්හිදයි යා කෙරුණ සංහිදියාවේ චාරිකාවේ සුවිශේෂිතම අවස්ථාව මීට සුළු මොහතකට කලින් සනිටුහන් විය. ඒ උතුරේත් දකුණෙත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඉදිකෙරුණු ස්මාරකය යාපනය නගර මධ්‍යයේදී විවෘත කිරීමයි.මෙම ස්මාරකය උතුරු පළාත් සභා මහ ඇමති සි.විග්නේෂ්වරන් මහතා සහ
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අතින් විවෘත කිරිම අති සුවිශේෂි මොහොතක් ලෙසින් ඉතිහාසයට සනි‍ටුහන් වනු ඇත

,මෙම අවස්ථාව සදහා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානද එක්සිටින ලදි.

උතුරේත් දකුණේත් මාධ්‍යවේදනි විශාල පිරිසක් මේ අවස්තාවකට එක්ව සිටියහ.

මේ සියල්ලෝම  ඔවුන්ගේ අතුසන්ද එම ස්මාරකයේ තබමින් මේ ඓතිහාසික අවස්ථාවට එක් විය.

LTTE පාලන සමයේදී යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු විජය කුමාරතුංග මහතාගේ එම සංචාරය සිහි වනු පිණිස යාපනය නගරයේ ඉදිකල ස්මාරකය අසලම මේ ස්මාරකය ඉදිකර තිබිමත් මෙහිදී විශේෂ කරුණක් විය.mo10mo12mo5

m2

mo7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article