spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘උතුරේ මුහුදේ සිදුවන ඉන්දියානු ආකමනය එන්න එන්න උග්‍ර වෙනවා.’

Must read

 

සමස්ථ ලංකා පොදු ධිවර සම්ෙමිලනයේ ජාතික
සංවිධායක රත්න ගමගේ මහතා විිසින්  අද 07 වනදා  මිගමුව ප්‍රදේශයේ
පැවැති මාධ්‍ය හමුවකදී  ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති අකාරය ගැන අදහස් දක්වන ලදී.
‘එක්ෂ්ප්‍රස් පර්ල්  නෞකාව  ගිනිගෙන වසර තුනක් ගතවුනත් ඒ
සම්බන්ධයෙන් ධිවරයින්ට සාදාරනයක් ඉෂ්ඨ කරන්න ආණුඩුවට හා පාලකයින්ට
තවම අවස්ථාවක් ලබාගෙන නැහැ. මේ ගිණි ගැනීම නිසා ධිවර කර්මාන්තයට සිදු වු හානිය තවමත් සිදු වෙමින්
පවතිනවා.  ඉන්දියාණු මැතිවරණය පැවැත්විමේ දින ආසන්නයි, උතුරේ මුහුදේ සිදුවන ඉන්දියානු ආකමනය එන්න එන්න උග්‍ර බවට පත්වෙනවා.
ඉන්දියාණු ජනාධිපති  නරේද්‍ර මෝදි මහතා තමන්ගේ ජන්ද ව්‍යපාරය කරන්න
තමිල්නාඩු ප්‍රාන්තයේ තමිල්නාඩු ජනතාව පැත්තට අත වනනකොට අනිත්
පැත්තෙන් අත වනනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ එයාව බලයට  ගෙන ආ
පොහොටිටුවයි මේ කාල සීමාව තුල ජන්දෙ ඉවර වෙනකම් ඉන්දියාණු
ධිවරයාන්ට මාළු ටික අල්ල ගන්න ඉඩ දෙන්න කියලා.”

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article