උතුරේ වෙරළබඩ ඉඩම් බලෙන් අත්පත් කරගැනිමේ උත්සාහය ඇනහිටි.

0
283

උතුරු සහ නැගෙනහිර දේශපාලකයින් සහ අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය නිසා, යුද්ධය හේතුවෙන් මහජනතාවට අයිතිය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැති උතුරේ වෙරළබඩ ඉඩම් අක්කර 6000කට ආසන්න ප්‍රමාණයක් රජයට බලෙන් අත්පත් කර ගැනීමේ අරමුණින් 2025 මාර්තු 08 දිනැති අංක 2430 දරන ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.

(මහේෂ් මුණසිංහගේ ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here