Stories එගොඩවැල්ලේ ගිණි කදුළු By fgamage - 2012 February 19 0 213 FacebookWhatsApp එගොඩවැල්ලේදී පෙබරවාරි 14 වනදා පොලිස් වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර තරැණයාගේ භූමදාන කටයුතු ඊයේ සිදුවිය. මෙම අවස්ථාවට ඔහුගේ නෑදෑ හිතමිතුරන්,ආගමික නායකයන්, ගම්වාසීන් සහ දහසක් සහෝදර ජනතාවක් සහභාගී විය.