එජාප නාගරික මන්ත්‍රිලා රැළිය මගඇරියේ ඇමති ලංසාගේ කීමටද ?

0
105

busමීගමුව එජාප නාගරික මන්ත්‍රිලා බහුතරයක් දෙනා පසුගිය 15 වෙනිදා කොළඹ පැවැති රැළිය මගහැර තිබුනේ ඇමති ලංසාගේ ඉල්ලිමටද යන්න පිළිබදව මේ වන විට සංවාදයක් දේශපාලන කවයන් අතර මතුව තිබේ.
විපක්ෂ නායක කැලිසන් ජයකොඩි පවා මෙම රැස්විමට සභභාගිව සිටියේ නැත.
එමෙන්ම නස්මියාර් සහ සජිත් මොගන් යනු ඇමති ලංසාගේ සුවච කිකරු ගෝලයන්ය.
මේ දෙදෙනාද කොළඹ පැවැති විරෝධතාවය මගහැර ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here