spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ඒ ශ්‍රේණියේ විදුහල්පතිනිය වෙනුවට වැඩ බලන කන්‍යා සොහොයුරිය පාසලට දෙන්න ‘

Must read

????????????????????????????????????

පිටිපන සාන්ත මරියා විදුහලේ දෙමාපියන්  උද්ඝෝෂණ කරමින් ඉල්ලයි – අද පිටිපන  සාන්ත මරියා පාසලේ   පාසල් සංවර්ධන කමිටු සාමාජිකයන්, ආදී ශීෂ්‍ය සංගමයේ සාමාජිකයන් සහ පාසලේ සිසුදරුවන්ගේ දෙමාපියන් විසින්   විදුහල අසල ප්‍රධාන පාරේ විරෝධතාවයක නිරතවූහ.  මෙම විරෝධාවයට එක්වී සිටි පාසලේ දෙමාපියන් සහ ගම්වාසීන් පවසන්නේ මෙම විදුහලේ දැනට වැඩ බලමින් සිටින ගරු අයේෂා කන්‍යා සොහොයුරිය පාසලේ දිගටම රදවා ගැනීමට ඔවුන්ට අවශ්‍ය බවයි. එමෙන්ම මෙම විදුහලට නව පත්වීම් ලබා පැමිණීමට සිටින ඒ.ශ්‍රේණියේ විදුහල්පතිවරිය මෙම පාසලට අවශ්‍ය නොවන බවත්, කන්‍යා සොහොයුරිය ගමටත් ගමේ දරුවන්ටත් ආදරේ කරන නිසා ඇයගේ සේවය තවදුරටත් පාසලටලබාදෙන ලෙස අධ්‍යාපන සහ දේශපාලන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් පාසල් සංවර්ධන කමිටුවේ සාමාජකයින් ප්‍රකාශ කර සිටියහ.විරෝධතාවය ආරම්භයේදී ද  සාමාකාමී ලෙස පැවතුන අතර  මද වේලාවකින්  පිටිපන දේවස්ථානය ඉදිරිපිට 273 මාර්ගය අවහිර කරමින් උද්ඝෝකකරුවෝ මාර්ගය අවහිර කරමින් පාර මැද වාඩිලා විරොධතාවයේ නිරත  වූහ.මෙම අවස්ථාවට  මීගමුව හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා ද සහභාගී විය.????????????????????????????????????

 

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article