spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕවියාවත්තට කුණු දැමු ලංසා,කොළඹ කුණු එපා කියයි !

Must read

kunu issue 3
කොචිචිකඩේ ජනයා මිගමුවේ කුණු එපා කියමින් විරෝධය දැක්වු අයුරු

kunu issueඇමති ලංසා දැන් ක්‍රියාකරන්නේ නින්දෙන් ඇහැරුණු කෙනෙකු ලෙස යැයි අප අමතා කථ කළ කොච්චිකඩේ ප්‍රදේශයේ අයෙක කියා සිටියේය.
මෙසේ ඔහු මිපුරට අදහස් කියා සිටියේ මේ දිනවල ඇමති නිමල් ලංසා දැලතුර ප්‍රදේශයට කොළඹ කුණු ගෙනඒමට විරෝධය පළකරන ජනතා අරගලයට ගොස් කොළඹ කුණු එපා යැයි කියමින් ජනතාවගේ චණ්ඩියෙකු ලෙස කරන රගපැම රුපවාහිනයෙන් දැකිමෙන් පසුවය.
තවදුරටත් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ කොච්චකඩේ ඕවියාවත්තට මීගමුවේ  කුණු බැහැර කිරිමට විරෝධය පළකරමින් කොච්චිකඩේ ජනයා විරෝධය පළකරන ලද අවස්ථාවේ එහි පැමිණි එවකට පළාත් සභා ඇමති නිමල් ලංසා එහි සිටි අයට තර්ජනය කරමින් කුණු දැමු අයුරු අපට අමතක නැතැයි කියාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article