කටානේ කුණු පෙරියමුල්ලට බෑවේ මාලිමාවේ තීරයණයක් නිසාද?

0
406

 

කටාන ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරකින් පෙරියමුල්ලේ සෙල්ලකන්ද ප්‍රදේශයට ඊයේ දිනයේ විශාල කුණු තොගයක් ගෙනවිත් දමා තිබුණි.

මෙයට විරෝධය පළකරමින ගම්වාසින් මෙතනට රැස්වු අවස්ථාවේ යම් නොසන්සුන්කාරි තත්වයක්ද මතුව විය.

එහිදි ඉදිරිපත්වු අදහස් වලින් හෙළිවුයේ මාලිමාවේ කිසියම් අයෙකුගේ තීරණයක් මත මෙසේ කුණු ගෙනවිත් දමා ඇති බවය.

මිගමුව මහනගර සභාවේ සෞසඛ්‍ය කමිටුවේ සභාපති මොහාන් වි⁣ජේසේකර එහි සිටි බව ප්‍රදේශවාසින් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here