කටාන ප්‍රාදේශීය සභාවේ මංගල මහා සභා රැස්වීම ඇරඹේ. …

0
840

 

ජුනි මස16 වෙනිදා එනම් අද දින පෙරවරුවේ, (16/06/2025) කටාන, ප්‍රාදේශීය සභා ප්‍රධාන රැස්වීම් ශාලාවේදී මෙම මංගල මහා සභා රැස්වීම ආරම්භ විය.

ඒ එම ප්‍රාදේශීය සභාවේ නවක සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි , උප සභාපති අජිත් ප්‍රියදර්ශන සහ ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.ඒ. එස්. සමන්ත යන මහත්ම මහත්ම මාවීන්ගේ මූලිකත්වයෙනි. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන්, කටාන ප්‍රාදේශීය සභාවට තේරී පත් වුනු පක්ෂ සහ විපක්ෂ, සභිකවරුන් සහ සභිකවරියන් 42 ක් අතරින් 41 දෙනෙකු මෙම මංගල මහා සභා රැස්වීමට සහභාගි වුහ.

තවද පසුගිය 02 දා (02/06) සවස නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය කටාන ප්‍රාදේශීය සභාවේ නවක සභාපතිනිය ලෙස සහ අජිත් ප්‍රියදර්ශන මහතා නවක උප සභාපතිවරයා ලෙස ද සිය රාජකාරී ආරම්භ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here