
මේ තියෙන්නෙ කටුවපිටිය පල්ලියට යන්න තියෙන පාරට වෙලා තියෙන දේ.වැහි කාලේ අල්ලලම මේ බෝක්කුව කැඩුවා.පල්ලියට ඉස්කොලේට යන අය දැන් ලොකු අමාරුවක වැටිලා.මේ වගකිවයුත්තන්ට ඇයි බැරිවෙලා තියෙන්නේ පහසුවෙන් මේ හරහා යන්න වැඩපිළිවෙළක් දාන්න.කව්ද මේකට වගකියන්න ඕනා.දැන් ඉතින් මේ බෝක්කුවේ වැඩකටයුතු නිමවෙන්න තවත් සෑහෙන කාලයක් යයි.ඒහෙම තියෙද්දිත් අනතුරකට පත්නොවි යන්න පුළුවන් විදියේ තාවකාලික විසදුමක් හදාදෙන්න අදාල බලධාරින් නොහැකිවෙලා.
ලයිට් කණුවක් දිගේ පයින් ඇවිදින්න මේ ගමේ ජනතාව සර්කස්කාරයෝද?












