spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලබල සිදුකළ අය සොයා මෙහෙයුම්

Must read

NGB damage 3

මුස්ලිම්  ප්‍රජාව  එල්ලකරගනිමින්  6 වනදා  රාත්‍රියේ නිවාස  වලට  සහ  දේපල  වලට  සිදුකරන  ලද  හානිය  සහ  එම  ජනයා  බියවැද්දීම  ගැන  මේ  වනවිට  දෙදෙනෙකු  මීගමුව  පොලීසිය  විසින්  අත්අඩංගුවට  ගත්බව  මාධ්‍ය  වල  සඳහන්විය. මෙම කලබල ඇතිකිරීමට සහ පහරදීම් වලට.පැමිණි   පුදගලයින් හඳුනා⁣ගෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලීසිය  හමුදාවේද  සහාය  සහිතව  අදදින මීගමුව , දළුපත,ප්‍රදේශයේ  පිල්ලෑව  පාර,  ගල්කටුව,  සමඟි මාවත,  සෙල්ලකන්ද,  දෙනියවත්ත  යන  ප්‍රදේශ පුරා  මෙම  මෙහෙයුම්  දියත්  කරනු  දක්නට  ලැබින.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article