spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කළු සල්ලිද ? යහපාලනයද ? දිව දෙකේ සර්පයන් ගැන හෙළිදරව්ව මාර්තු 22 වනදා !

Must read

albino-two-headed-_1816729i-300x231මීගමුවේ දේශපාලන උණුසුම් වෙමින් ඇත්තේ පවාදිම් රැසක් ඉතිහාසයට එක්කරමිනි.කළු සල්ලි පාලනයට එරෙහිව යහපාලනයක් මිගමුව තුල ස්ථාපිත කිරිම සදහා තුනෙන් දෙකක කොට්ටාශ මට්ටමින් අතිවිශ්ෂඨ ජයක් සනිටුහන් කළ එජාපය එළඹෙන මාර්තු 23 වනදාට මීගමුව මහනගර සභාවේ බලය ස්ථාපිත කරන බව මේ වන විට වෙනදාටත් වඩා තහවුරු වෙමින් ඇත්තේ යැයි මිපුර වෙබ් අඩවිය ඇමතු ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු පවසා සිටි.
එය එසේ සිදුවෙමින් තිබියදි මුදල් වරදාන සහ තවත් වරප්‍රසාද වෙනුවෙන් මීගමුවේ ප්‍රගතිශිලි ජනයාගේ අභිලාෂයන් පාවාදිමට සැරසෙන දිව දෙකේ සර්පයන් කව්රුන්දැයි යන්න මාර්තු 22 වනදා මීගමුවටත් රටටත් හෙළිදරව් වනු ඇත්තේ එවැනි සර්පයන් මේ දේශපාලන සමාජයෙන්ම ඇත්කොට තැබිය යුතුයැයි යන පණිවිඩය මීගමුවේ බහුතරයක් වන ප්‍රගතිශිලි ජනයාට හට තවදුරටත් පසක් කොට තබමිනි.
කිරිපැණි වැළදු කටින්ම අසුචි පවා කන්නට සුදානම් අය ගැන මීගමුවේ ජනයා මෙතෙක් නොදැන සිටි තවත් බොහොමයක් දැ එදාටත් ඉන්පසුවටත් දැනගත හැකි වනු ඇත.
මේ සියලු දේශපාලන හැලහැප්පිම් සියල්ල මැද අශුද්ධ සන්ධාන අටවා තමන්ගේම පක්ෂය පවා අමාරුවේ හෙළන්නට මැලිනොවන ඌරන් ගැනද මෙහිදි දැන් අහන්නට ලැබේ.
මේ අයට උඩගෙඩි දෙන එක්තරා මහඌරෙකු ගැනද අහන්නට ලැබෙන්නේ ටෙලි සුරුපිණියක ලැබෙන්නේ නම් සිය පක්ෂය වුව ගගේ යවන්නට මැලිනොවන බව රටටම හෙළිකරමිනි.
මේ බොහොමයක් දෙනා ගැන  අපගේ  විස්තරාත්මක හෙළිදරව්ව මාර්තු 22 වනදායින් පසුවට තබමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article