කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය අයිති මිගමුව මහනගර සභාවට බව හිටපු නගරාධිපති තහවුරු කරයි.

0
459

 

මිගමුවේ ක්‍රිඩා පිටි සම්බන්ධයෙන් පසුගිය දින කිපය තුල බුකියේ ඇවිලි ගිය සංවාදය මුලික වශයෙන්ම පදනම් වි තිබුනේ කාමච්චොඩේ ක්‍රිඩා පිටිය සා.මරියා විදුහලට අයිති යැයි කියාය.

මේ සම්බන්ධයෙන් කිසිදු මුලාශ්‍රමය සාක්ෂි නැතත් සා.මරියා පාසැලට සම්බන්ධ අය දැඩි ලෙස තර්ක කර සිටියේ එම ක්‍රිඩාංගයේ අයිතිය සා.මරියා පාසැලට අන්කිසිවෙකුටවත් නොවන බව අවධාරණය කරමිනි.

මේ අතර ඇතැමෙක් කියා ති බුනේ මෙය මහනගර සභාවටත් නොව රජය⁣ට අයිති බවය

⁣කෙසේ වෙතත් හිටපු නගරාධිපති  ඇන්ටනි ජයවිර මුලාශ්‍ර පදනම් මිපර වෙබ් අඩවිය හා සිදුකරන විඩියෝ සාකච්ජාවකදි මෙය ඔහු කදිමට පැහැදිලි කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here