පරණ අවුරුද්දේ උත්සව සමය කාලේ ඉහලටම ගිය මාලු මිළ අද සැලකිය යුතු විදියට පහල ගිහින්.
අද වැඩිපුරම තිබුනේ හුරුල්ලෝ සහ ලින්නෝ
හුරුල්ලෝ 650යි
ලින්නා රු 500-600ත් අතර
බලයා රු 700 සිට ඉහලට
ලේන පරව් රු 600යි
පුච්චක්කන්නි රු 600යි
යක්සාලයා රු 300යි
කෙලවල්ලා රු 1500යි
රයිස් ඉස්සෝ 1100යි
ඉස්සෝ ලොකු ර1500න් ඉහලට
දැල්ලෝ රු 1600යි
පරව් රු 1000 සිට ඉහලට
අද සාලයෝ නැත.












