spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්ද කල්ලියේ ගැටුම් එළියට !

Must read

මනෝජ් කාවින්දමිගමුවට පැරිෂුට් ක්‍රමයට පැමිණ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු කාවින්ද ජයවර්ධන සමගින් එක්ව සිටින ඉතාමත් කුඩා කල්ලිය අතර පැවැති ගැටුම් දැන් එළියට පැන ඇතැයි වාර්ථාවේ.
විශේෂයෙන්ම බෝලවලාන ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙකු සහ කාවින්ද මන්ත්‍රිවරයාගේ මාධ්‍ය අංශයට සම්බන්ධ යැයි කියන අයෙකු අතර ඊයේ මේ ගැටුම එළියට පැන ඇතැයි වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ඇත.
මේ දෙදෙනා අතර කලක පටන් පැවැති ගැටුම ඉදිරියේදි අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණය කිරිමට නියමිතව ඇත.
මේ එක් අයෙකු දැඩි රනිල් විරෝධියෙකු ලෙසින් කටයුතු කළ අයෙකුද බව කාවින්දගේ මාධ්‍ය අංශයේ අයෙකු යැයි කියන තැනැත්තෙකු විසින් පසුගිය කාලය තුල සමාජය මාධ්‍ය ඔස්සේ ඉතා පුළුල් ලෙසින් ප්‍රචාරය කර තිබේ.
මේ සියළු ඉදිරිවාදිකම් මේ කල්ලිය තුල බේද ඇතිකිරිමට බරපතල බලපෑ හැකි දැන් පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article