spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාවින්ද පරාජය කිරිමේ සටනට නාගරික මන්ත්‍රිවරු බහුතරයක් පෙළගැසෙති ! එජාපෙන් මිගමුවට ගිහාන් !

Must read

????????????????????????????????????

සිය ආසාන සංවිධාය සිහිනය වෙනුවෙන් තග දමා බලහත්කාරයෙන් මිගමුව ආසනය ලබාගත් කාවින්ද ජයවර්ධන කදිම පාඩම ඉගැන්විමට මිගමුව එජාප නාගරික මන්ත්‍රින් බහුතරයක් පෙළගැසෙනු පෙනේ.
එජාප ඉන්නා බව පෙන්වමින් රැවටිලි කරමින් දේශපාලන අවස්ථාවාදයක නියැලුන කාවින්ද මෙවර අනිවාර්යෙන්ම මිගමුවෙන් පරාජය කරන බව නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේ.
මිගමුවේ එජාප අපෙක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රි ගිහාන් බෙන්ජමින් ඉදිරිපත් විමට නියමිතය.
මේ අතර එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය තුල සිටි වඩාත් ඉදිරිගාමි ප්‍රතිපත්තිගරුක නාගරික මන්ත්‍රිවරයෙකුවු දොස්තර හෙන්රි රොසයිරෝ මාලිමා ලකුණෙන් ජාතික ජන බලවේගයෙන් මිගමුවට තරඟ වදිනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article