spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැල්ටන් ආයතනය පැළ බෙදයි

Must read

FB_IMG_1579066333221FB_IMG_1579066337401කැල්ටන් ආයතනය පසුගිය කාලය පුරාවම සිය ව්‍යාපාරික වපසරිය වඩාත් අර්ථවත් ලෙසින් වෙනස්ම මගකට යොමුකරගනිමින් සිටි.ආහාර පාන සැපයිමේ මීගමුවේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසින් පසුගිය 14 වෙනිදා සිය පාරිභෝගිකයන් හට පැළ බෙදා දෙමින් තවත් නිර්මාණාත්මක ප්‍රවේශයකට අවතීර්ණ වි ඇත.කැල්ටන් යනු ආහාර පාන සපයන තැනකට වඩා වැඩි යමක් යැයි අපි කියන්නේ එබැවිනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article